link

පෘථග්ජන බුදුගොස් ඇදුරුතුමන්ගේ අර්ථකථාව පිළිගත නොහැකිද?
(5 වන කොටස)

පෘථග්ජන (pṛthagjana) = worldly, ordinary person (non-enlightened)
බුදුගොස් (Buddhaghosa) = Buddhaghosa (name of a famous 5th century Buddhist commentator)
ඇදුරුතුමන්ගේ (ädurutumangē) = of the teacher/master
අර්ථකථාව (arthakathāva) = commentary, explanation
පිළිගත නොහැකිද (piḷigata nohäkida) = cannot be accepted? (interrogative form)
(5 වන කොටස) = (5th part/section)

භදන්තාචරිය බුද්ධ‍ඝෝෂ හිමියන් හෙළ අටුවා මාගධී භාෂාවට

භදන්තාචරිය (Bhadantācariya) = Venerable Teacher/Master (an honorific title)
බුද්ධ‍ඝෝෂ හිමියන් (Buddhaghosa himiyan) = Venerable Buddhaghosa
හෙළ (Hela) = Sinhalese/ancient Sri Lankan
අටුවා (Atuva) = commentaries (Pali: Atthakatha)
මාගධී භාෂාවට (Māgadhī bhāṣāvata) = into the Magadhi language (Pali)

පරිවර්තනය කළ බවත්, එහි දී භාවිතා කරන ලද මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳවත් පසුගිය ලිපියෙන් දක්වන ලදී. ඒ අනුව උන්වහන්සේ හෙළ අටුවාව වෙනස් නොකළ අතර සියලු මූලාශ්‍ර ග්‍රන්ථ පරිශීලනය කරමින් පෙළ දහම නොම ඉක්මවමින් පසුකාලීන භික්ෂූන්ගේ පහසුව පිණිස එක් අර්ථකථාවක් ලෙස රචනා කරන ලදී. එසේ හෙළ අටුවා ග්‍රන්ථ සියල්ල සමෝධානය කරමින් එක් අටුවාවක් සම්පාදනය කිරීමේ දී බුද්ධඝෝෂාචාර්යපාදයෝ එවකට පැවති හෙළ අටුවාවේ පැවති ප්‍රමාද ලේඛන දෝෂ නිවැරදි කළහ. අවශ්‍ය අවස්ථාවලදී එවකට පැවති ථෙරවාද, ඉතිහාස කථා ප්‍රවෘත්ති ආදිය එක් කළහ. එසේ සිදු කිරීමෙන් අටුවාව වෙනස් කිරීමක් සිදු නොවූ අතර ඒ සංස්කරණයන් පිළිබඳ වැඩි දුර තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Discover more from อรรถพรคลินิก ศัลยกรรมตกแต่ง Attaporn Plastic Surgery clinic 阿塔蓬博士,曼谷整形外科医生

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading